bikshuwage urumaya - භික්ෂුවගේ උරුමය
By: and and
Sign Up Now!
Already a Member? Log In
You must be logged into Bookshare to access this title.
Learn about membership options,
or view our freely available titles.
- Synopsis
- බ්‍රිතාන්‍ය පාලන සමය තුළ වසර හතළිහක පමණ කාලයක් ජීවත්ව අත්දැකීම් සහිතව සිටි රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘භික්ෂුවගේ උරුමය’ කෘතිය ලියන්නේ එකී යටත් විජිත පාලන සමය හමාර වීමට ආසන්න වෙමින් පවතිද්දී යි. යටත්විජිත පාලන සමය තුළ සමාජ කටයුතුවලින් ඉවත් කොට පංසල්වලට සීමාකොට තිබූ භික්ෂු චරිතයට වඩාත් වැදගත් සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා වන ඓතිහාසික උරුමයක් ඇත යන්න මෙම කෘතිය තුළ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතා ශක්තිමත් සාධක සහිතව ඉදිරිපත් කරන තර්කයයි. රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උත්සාහය වූයේ භික්ෂුවට අහිමිව ගොස් තිබූ එම ඓතිහාසික සමාජ නායකත්වය නැවත ලබාගැනීම ලෙස මෙම කෘතිය අද කියවන ඇතැම් කෙනෙකුට සිතෙනවා ඇත.
- Copyright:
- 2012
Book Details
- Book Quality:
- Publisher Quality
- Publisher:
- S. Godage and company - ඇස්. ගොඩගේ සහ සමාගම.
- Date of Addition:
- 01/31/19
- Copyrighted By:
- Walpola Rahula Foundation.
- Adult content:
- No
- Language:
- Sinhala
- Has Image Descriptions:
- No
- Submitted By:
- Bookshare Staff
- Usage Restrictions:
- This is a copyrighted book.