Garuthara Sangarathnayen Awasarai - ගරුතර සංඝරත්නයෙන් අවසරයි
By:
Sign Up Now!
Already a Member? Log In
You must be logged into Bookshare to access this title.
Learn about membership options,
or view our freely available titles.
- Synopsis
- මේ කෘතියෙහි කාලයක් තිස්සේ මවිසින් විවිධ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කළ අදහස් ඇතුළත් ලිපි කීපයක් ඇතුළත් ය. මෙහි අන්තර්ගත ප්‍රධාන ලිපිය පළ වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශය පටන් ගත් ‘සම්භාෂා’ නම් සඟරාවේ මංගල කලාපයේ ය. ඒ ලිපියට පාදක වුණේ විද්‍යාලංකාර හා විද්‍යෝදය විශ්ව විද්‍යාලවල ආරම්භයයි. ඉක්බිති ව පිරිවෙන් අධ්‍යාපනය ගැන ලියූ ලිපියක් එක් සඟරාවක් මුද්‍රණය කිරීමෙන් පසු ව දේශපාලනඥයෙකු ගේ උපදෙස් මත ඉවත් කෙරිණ. ඊට හේතුව ඒ ලිපියෙන් විද්‍යාලංකාර ප්‍රකාශය හා භික්ෂු දේශපාලනය ගැන මගේ විවරණයක් තිබීම ය.
- Copyright:
- 2009
Book Details
- Book Quality:
- Publisher Quality
- Publisher:
- Wijesuriya grantha kendhraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Date of Addition:
- 01/31/19
- Copyrighted By:
- Sarath Wijesuriya.
- Adult content:
- No
- Language:
- Sinhala
- Has Image Descriptions:
- No
- Submitted By:
- Bookshare Staff
- Usage Restrictions:
- This is a copyrighted book.