sinhabahu - සිංහබාහු
By:
Sign Up Now!
Already a Member? Log In
You must be logged into Bookshare to access this title.
Learn about membership options,
or view our freely available titles.
- Synopsis
- කිසියම් රටක ගීත නාටක කලාව, සජීව ජාතික කලා මාධ්‍යයක් වශයෙන් පැවැතීමට නම්, ඒ රටෙහි නාට්‍ය රචකයන් මෙන්ම ගීත ස්වර රචකයන් ද සිටිය යුතුය. දහ නව වෙනි ශත වර්ශයේ මුල් අවධියෙහි සිට මෙහි පැවතිණැයි සිතිය හැකි නාඩගම් නම් ගීත නාටක සම්ප්රදාය පිරිහීමටත් මුළුමනින් ම වාගේ අතුරුදහන් වී යාමටත් එක් හේතුවක් වශයෙන් දැක්විය හැක්කේ, මෙහි ගීත ස්වර රචකයන් විරල වීම යයි හඟිමි. භාරතය හෝ චීනය හෝ යුරෝපය මෙන්, චිරාගත සංගීත සම්ප්රදායක් නොමැති ලක්දිවට , කිසියම් අවධියක දී ප්‍රවේශ වූ මේ ගීත නාටක සම්ප්රදාය මෙහි පැලපදියම් නොවීම ගැන අප පුදුමයට පත් නොවිය යුතු ය. නාඩගම් හෝ නූර්ති රචනා කළ බොහෝ අය, කලින් රචනා කර තිබුණු නාඩගම් හෝ නූර්ති සිංදු රාග තම කෘති සඳහා උපුටා ගත්හ. එකල වැඩි දෙනෙකු නාට්‍ය බලන්ට ගියේ සින්දු ඇසීමට පමණක් වූ හෙයින් ද , එකල රචිත නාට්‍ය වල සින්දු හැරුණු විට අන් කිසි ගත යුත්තක් නුවූ හෙයින් ද , හැමදාම එකම සින්දු අසන්ට සිදුවූ රසිකයන්ට ගීත නාටක කලාව එපා වන්ට ඇතැයි සිතිය හැකි ය.
- Copyright:
- 2012
Book Details
- Book Quality:
- Publisher Quality
- Publisher:
- Sarachchandra prakashana - සරච්චන්ද්‍ර ප්‍රකාශන.
- Date of Addition:
- 03/07/19
- Copyrighted By:
- Lalitha Sarachchandra.
- Adult content:
- No
- Language:
- Sinhala
- Has Image Descriptions:
- No
- Categories:
- Nonfiction
- Submitted By:
- Bookshare Staff
- Usage Restrictions:
- This is a copyrighted book.