prabudhdha - ප්රබුද්ධ
By:
Sign Up Now!
Already a Member? Log In
You must be logged into Bookshare to access this title.
Learn about membership options,
or view our freely available titles.
- Synopsis
- මහගම සේකරගේ කවිත්වය ප්‍රකාශයට පත් වන්නේ එහෙන් මෙහෙන් හමන සුළං නිසා නො සැලෙනසුලු ජීවන දර්ශනයක් හෙළි කරමින් බව ඔහුගේ අවසාන කෘතිය වන ප්රබුද්ධ නම් මේ ප්‍රබන්ධය කියවන විට තව දුරටත් දැනී යයි. රචනයට ප්රබුද්ධ යන නම යෙදීමෙන් ම එය පැහැදිලි වෙයි. මෙම කෘතියෙහි ඔහු බැස ගන්නා ඇතැම් නිගමනයන්ට හා ඉදිරිපත් කරන ඇතැම් නිර්දය විවේචනයන්ට අවශ්‍ය පදනම ඔහු ලබා ගෙන ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ලත් තම ජීවන දර්ශනයේ පරිපාකයෙනැ යි කියන්නට පුළුවන. “හෙට ඉරක් පායයි” යන කෘතියෙහි (අංක 25). ඔහු කෙටියෙන් දක්වන්නේ කිසිවකු නො දන්නා දහමක් නො වේ.
- Copyright:
- 2012
Book Details
- Book Quality:
- Publisher Quality
- Publisher:
- Stamford Lake publishers - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන
- Date of Addition:
- 03/07/19
- Copyrighted By:
- Kusumalatha mahagamasekara
- Adult content:
- No
- Language:
- Sinhala
- Has Image Descriptions:
- No
- Categories:
- Nonfiction
- Submitted By:
- Bookshare Staff
- Usage Restrictions:
- This is a copyrighted book.