sinhala lakuna - සිංහල ලකුණ.
By:
Sign Up Now!
Already a Member? Log In
You must be logged into Bookshare to access this title.
Learn about membership options,
or view our freely available titles.
- Synopsis
- මා මේ සිංහල ලකුණ ලියුවේ වැඩි වෙහෙසකින් හා අඩු සන්තෝෂයකිනි. එසේ ලියූ පිටපත නැවත කියවමින් සකස් කිරීමෙහිදී මා ලැබුවේ, දුක සේ වැදු තම දරුවා හදන මවක, ඒ දරුවා සුන්දර මුහුණක් හා අඟපසඟ ද ඇතිව වැඩෙනු බලා ලබන සන්තෝෂය වැනි සන්තෝෂයකි. සිංහල ලකුණ මුද්‍රණය කෙරෙන අවස්ථාවෙහි ශුද්ධිපත්‍ර කියවීමෙන් හා සකස් කිරීමෙන් මා ලැබූ සන්තෝෂය තම දරුවා ‘දත් කැකුළු පා සිනාසී බොළඳ බස් කියා සියලඟ දූලි ගා' කෙළිනු දකින මව ලැබූහ යි කියන සන්තෝෂයට නොඅඩු වූවකි.
- Copyright:
- 2010
Book Details
- Book Quality:
- Publisher Quality
- Publisher:
- Sarasa Pvt LTD. - සී/ස සරස (පෞද්ගලික) සමාගම
- Date of Addition:
- 03/07/19
- Copyrighted By:
- Martin Wickramasinghe
- Adult content:
- No
- Language:
- Sinhala
- Has Image Descriptions:
- No
- Categories:
- Nonfiction
- Submitted By:
- Bookshare Staff
- Usage Restrictions:
- This is a copyrighted book.