sinhala Sahitthyaye Nagima - සිංහල සාහිත්‍යයේ නැඟීම
By:
Sign Up Now!
Already a Member? Log In
You must be logged into Bookshare to access this title.
Learn about membership options,
or view our freely available titles.
- Synopsis
- මේ' සිංහල සාහිත්‍යයේ නැඟීම’ මා විසින් කරන ලද කිසිම පර්යේෂණයක ප්‍රතිඵලයක් නොවේ. පොතපත කියවීමෙහි නොතිත් ආශ්වාදයෙහිත්; සාහිත්‍ය කලා විවේචනය අරබයා ලියන ලද පොතපත කියවීමෙන් මා ලබන ආශ්වාදයෙහිත්; ගෑනු පිරිමි දෙගොල්ලගේ, විශේෂයෙන් ගෑනුන්ගේ වගතුග, බොළඳකම්, නපුරුකම්, මායම්, බොරුමානය, ඔවුන්ගේ ආදරය, අනාදරය, චපලකම, රූසපුව, අඟර දඟර යන ආදිය අසා බලා ලබන නෝබිනා සන්තෝසයෙහිත් ප්රතිඵලයකි. එනම්; පොතපත කියවීමෙනුත් ගෑනු පිරිමි දෙගොල්ලගේ වගතුග හා ඕපාදූප මහත් ආශාවෙන් සෙවීමෙනුත් ඇසීමෙනුත් හිසෙහි පුරවාගත් තොරතුරු නිසා පහළ වූ දුර්මතවල පිහිටා, පැරණි සිංහල ගද්‍ය පද්‍ය ග්රන්ථ කියවීමෙහි ප්රතිඵලයකි.
- Copyright:
- 2011
Book Details
- Book Quality:
- Publisher Quality
- Publisher:
- Sarasa (Pvt) Ltd. - සී/ස.සරස (පෞද්ගලික) සමාගම
- Date of Addition:
- 03/07/19
- Copyrighted By:
- Martin Wickramasinghe trust.
- Adult content:
- No
- Language:
- Sinhala
- Has Image Descriptions:
- No
- Categories:
- Nonfiction
- Submitted By:
- Bookshare Staff
- Usage Restrictions:
- This is a copyrighted book.